බුද්ධදත්ත පාලි අකාරාදිය – 458
පාණසම
3. ජීවිතයට සමාන වූ.
පාණහර
3. පණ නසන.
පාණිකා
ඉ. අතක් මෙන් සෑදූ දෙය.
පාණිග්ගහ
පු. විවාහය.
පාණිතල
න. අල්ල.
පාණිය
පු. අත්තල ගසන්නා.
පාණිවාද
පු. අත්තල ගසන්නා.
පාණී
පු. අත; අත්ල; අතේ අග කොටස; ප්රාණියා; සත්වයා.
පාත
පු. දැමීම; වැටීම; වීසි කිරීම; හෙළීම.
පාතන
න. නැසීම; බිම දැමීම; හෙළීම.
පාතබ්බ
3. පියයුතු; බියයුතු.
පාතරාස
පු. උදය බත; උදේ කෑම.
පාතාපෙති
(පත+ණාපෙ) වැටෙන්නට සලස්වයි; හෙළවයි.
පාතාල
පු. නාලොව; පහත්බිම; පොළොවේ යට පැත්ත.
පාති
ඉ. තලිය; භාජනය.
පාතික
න. කුඩා තලිය.
පාතිත
3. වැටෙන්ට සැලස්සූ; හෙළන ලද.
පාතිමොක්ඛ
පු. භික්ෂුන්ගේ ශික්ෂාපද ඇතුළත් පොත; භික්ෂුශීලය.
පාතිය
පූ.ක්රි. හෙළා.
පාතී
3. නසන්නා; හෙළන්නා.
පාතු
නි. ඉදිරියෙහි.
පාතුං
නි. බොන්ට; රකින්ට.
පාතුකම්ම
න. ප්රකට කිරීම; පහළ කිරීම.
පාතුකරණ
න. ප්රකට කිරීම; පහළ කිරීම.