පාණී

pāṇī

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අත; අත්ල; ‍අතේ අග කොටස; ප්‍රාණියා; සත්වයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හස්තය, සත්වයා, බිම් සිලුටුකිරීමට සාදන දාරුමය හස්තය. (පි. 382)

Digital Pāḷi Dictionary