පාතාල
pātāla
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නාලොව; පහත්බිම; පොළොවේ යට පැත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නාගභවනය, වඩවා මුඛය. (පි. 382)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. infernal
Digital Pāḷi Dictionary
- pātāla masc abyss; chasm [√pat > pāt + *a + ala pāta + ala]
pātāla
පු. නාලොව; පහත්බිම; පොළොවේ යට පැත්ත.
න. නාගභවනය, වඩවා මුඛය. (පි. 382)
a. infernal