බුද්ධදත්ත පාලි අකාරාදිය – 457

පාටිකංඛී

3. බලාපොරොත්තු වන්නා.

පාටිකඞ්ක

3. බලාපොරොත්තු විය යුතු.

පාටිකා

ඉ. දොරටු ඉදිරියෙහි සඳකඩ පහණ.

පාටිකූල්‍ය

න. පිළිකුල් බව.

පාටිපද

පු. චන්ද්‍රමාසයේ පළමුදිනය; පසළොස්වකට හා මාසේ පෝයට පසුදා.

පාටිභොග

පු. ඇපකාරයා; ඇපය; ඇපවන්නා.

පාටියෙක්ක

3. වෙන් වෙන්වූ.

පාටිහාර

න. ප්‍රාතිහාර්යය; විස්මය එළවන පුදුම ක්‍රියාව.

පාටිහාරිය

න. ප්‍රාතිහාර්යය; විස්මය එළවන පුදුම ක්‍රියාව.

පාටිහීර

න. ප්‍රාතිහාර්යය; මනුෂ්‍ය බලය ඉක්මවා කරන දෙය.

පාටිහෙර

න. ප්‍රාතිහාර්යය; මනුෂ්‍ය බලය ඉක්මවා කරන දෙය.

පාටෙක්කං

.ක්‍රි .වි වෙන වෙනම.

පාඨ

පු. වචනය; වාක්‍යය.

පාඨක

3. කියවන්නා; ප්‍රකාශ කරන්නා.

පාඨා

ඉ. දියමිත්ත.

පාඨින

පු. පෙටියා නම් මත්ස්‍යයා.

පාණ

න. ජීවිතය; ප්‍රාණය.
පු. සත්වයා.

පාණක

පු. කුඩා සත්වයා.

පාණඝාත

පු. ප්‍රාණය නැසීම; සතුන් මැරීම.

පාණඝාතී

සතුන් මරන්නා.
3. සතුන් මරන්නා.

පාණද

3. ජීවිතය දෙන්නා.

පාණන

න. ජීවත් වීම.

පාණභුත

3. සත්වයා.

පාණවධ

පු. සතුන් මැරීම.