පාණ
pāṇa
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. පාෂාණය; පහණ (පා. පාසාණ සං. පාෂාණ) 2. පණ; ප්රාණය (පා. පාණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ජීවිතය; ප්රාණය.
පු. සත්වයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රාණය, ජීවිතය, ශක්තිය, සත්වයා, පාදය. (පි. 382)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pāṇa 1 masc breath [pa + √an + a]
- pāṇa 2 masc life [pa + √an + a]
- pāṇa 3 masc being; living being [pa + √an + a]