සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 640
පාටිහාරිය
ති. ප්රාතිහාර්ය පිළිබඳ. (පි. 382)
පාටිහාරියපකති
න. ප්රාතිහාර්ය පක්ෂය. (පි. 382)
පාටිහෙර
න. ප්රාතිහාර්ය. (පි. 382)
පාටිහෙරියපක්ඛ
ප්රාතිහාර්ය පක්ෂය, වස්තුන් මාසය පවාරණ දෙකකට අතරවු චීවර මාසය, පලමු මහා පවාරණයෙහි පටන් පසලොස් දවසක් වන කාලය. (පි. 382)
පාටෙක්ක
න. තනි, හුදකලා. (පි. 382)
පාටෙති
ක්‍රි. (√ භු. පට, ගතියං, යෑමෙහි +ණෙ+ති), අස්කරයි. (පි. 382)
පාඨ
පු. වාක්‍යය, අක්ෂරය, කීම. (පි. 382)
පාඨක
පු. කියවන්නා, උගන්වන්නා. (පි. 382)
පාඨා
ති. දියමිත්ත. (පි. 382)
පාඨීන
පු. පෙතියා, පෙතියායි ප්‍රසිද්ධ මාලුවා, ගුගුල්රැක. (පි. 382)
පාණ
පු. ප්‍රාණය, ජීවිතය, ශක්තිය, සත්වයා, පාදය. (පි. 382)
පාණක
පු. පණුවා. (පි. 382)
පාණන
න. හුස්ම ගැනීම, ආශ්වාසය. (පි. 382)
පාණ්ඩව
පු. එනම් පර්වතය, පාණ්ඩව පර්වතය. (පි. 382)
පාණ්ඩු
පඩුපැහැය. (පි. 382)
පාණ්ඩුකම්බල කම්බල
න. පඬුවන් කම්බිලිය, පඬුවන් ඇති පොරෝණය. (පි. 382)
පාණ්යඞ්ග
පු. පෙකනිය, ප්‍රාණි අවයවය. (පි. 382)
පාණාතිපාත
පු. ප්‍රාණාතිපාතය, ප්‍රාණවධය. (පි. 382)
පාණිකා
ඉ. හැඳිවර්ගයක්. (පි. 382)
පාණිගහිතා
ති. ප්රණිප්රහනය ලද්ද, භාර්යාව. (පි. 382)
පාණිග්ගහ
පු. අත් අල්වා ගැනීම, විවාහය. (පි. 382)
පාණිපීළන
න. විවාහය. (පි. 382)
පාණිමුත්ත
න. අඩයටි ආදී විසිකරන දමා ගසන ආයුධාදිය. (පි. 382)
පාණිය
න. පැන්, අත්තල ගසන්නා. (පි. 382)