පාඨක

pāṭhaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කියන ; කියවන ; පඨනය කරන ; ප්‍රකාශ කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියවන්නා; ප්‍රකාශ කරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියවන්නා, උගන්වන්නා. (පි. 382)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Oth. borrower
2. Oth. reader

Digital Pāḷi Dictionary