පණ

paṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජීවිතය ; ප්‍රාණය ; ජීව ශක්තිය.
2. ආයුධයක මුවාත.
3. නයාගේ පෙණය.
4. මල පුඩුව ; තොණ්ඩුව.
5. දැඩි අනුරාගය ; ස්නේහය ; ප්‍රේමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. ජීවිතය/ බලය/ කාව්‍ය ගුණය/ අවියෙහි මුවාත (සං. ප්‍රාණ) 2. නයාගේ පෙණය/ හැඳි තලය (පා. සං. ඵණ) 3. ප්‍රේමය (පා. පණය සං. ප්‍රණය) 4. අත්ල (පා. සං. පාණි)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, යාමෙහි, පණති, යෙයි.
න. වැටුප්, මිල, ධනය, ක්‍රය, වික්‍රය.
√ චු. ගනුදෙනු කිරීමෙහි, පණෙති, පණයති, ගනුදෙනු කරයි.
√ භු. ගනුදෙනු කිරීමෙහි හෝ ස්තුති කිරීමෙහි පණති, ස්තූති කරයි. (පි. 364)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. die
2. n. life