සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 594

පඩි

√ චු. නාසනෙ, නැසීමෙහි, පණ්ඩති, නසයි.
√ චු. පරිහාසනෙ, දොස්කීමෙහි, පණ්ඩති, දොස් කියයි.
√ භු. ගතියං, යෑමෙහි, පණ්ඩති, ගැඹුරු තැන්හි යෙයි. (පි. 359)

පණ

√ භු. ගමනෙ, යාමෙහි, පණති, යෙයි.
න. වැටුප්, මිල, ධනය, ක්‍රය, වික්‍රය.
√ චු. ගනුදෙනු කිරීමෙහි, පණෙති, පණයති, ගනුදෙනු කරයි.
√ භු. ගනුදෙනු කිරීමෙහි හෝ ස්තුති කිරීමෙහි පණති, ස්තූති කරයි. (පි. 364)

පණක

පු. සෙවෙල් විශේෂයක්. (පි. 360)

පණත

ති. පසුවූ දෙය, අවසානය, පිළිත්ත, දුර.
ති. අවනත, යටත්, සුවය. (පි. 364)

පණතසෙල

පු. ප්‍රත්‍යන්ත පර්වතය, මහා පර්වතයක් සමීපයෙහි පිහිටි පර්වතයක්. (පි. 364)

පණතාන

න. ඉතාදුර. (පි. 364)

පණන

අ. විශේෂාර්ථ පද පූරණයෙහි, යොපන භික්ෂු. (පි. 364)

පණමති

ක්‍රි. (√ භු. නම පදුත්තෙ, ගෞරව කිරීමෙහි +ති), (ප+ණම+ ති), නමස්කාර කරයි, වඳියි. (පි. 360)

පණමන

න. නමස්කාරය, ප්‍රණාමය. (පි. 364)

පණය

පු. විස්වාසය, යාඥාව, ස්නේහය. (පි. 360)

පණව

පු. පණාබෙර, තුනීවූ මධ්‍ය ඇති බෙරය. (පි. 360)

පණස

පු. කොස්ගස. (පි. 364)

පණසසති

ක්‍රි. (√ භු. නස, නාසෙ, නැසීමෙහි +ති), නැසෙයි. (පි. 364)

පණ්ඩක

පු. නපුංසකයා, ස්ත්‍රී-පුරුෂ නොවූ තැනැත්තා. (පි. 359)

පණ්ඩර

පු. සුදු පැහැය, එනම් ඇත්කුලය. (පි. 359)

පණ්ඩව

පු. රජගහනුවර පිහිටි එනම් පර්‍වතය. (පි. 359)

පණ්ඩිච්ච

න. පණ්ඩිතබව, එනම් පාඬිත්‍යය. (පි. 359)

පණ්ඩිත

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 359)

පණ්ඩිතක

පු. පණ්ඩිතයෙක් මෙන් හඟවන්නා. (පි. 359)

පණ්ඩු

පු. පඬුපැහැය, පඬුජනපදය. (පි. 359)

පණ්ඩුක

පු. පඬුපැහැ ඇත්තා. (පි. 359)

පණ්ඩුකම්බල

න. පඬු පැහැය ඇති කම්බිලිය. (පි. 359)

පණ්ඩුකම්බලසිලාසන

න. ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය. (පි. 359)

පණ්ඩුපලාස

පු. පැසුණු පත්‍රය, පැහිච්ච කොලය, ප්‍රව්‍රජ්‍යාපෙක්ෂව පාත්‍රා සිවුරු සැපයෙනතුරු විහාරයෙහි වසන්නා. (පි. 359)