පණ්ඩුකම්බල
paṇḍukambala
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රතු කසාවන් කම්බිලිය; ශක්‍රයාගේ ආසනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පඬු පැහැය ඇති කම්බිලිය. (පි. 359)
Digital Pāḷi Dictionary
- paṇḍukambala 1 nt white woollen blanket; white woollen rug [paṇḍu + kambala]
- paṇḍukambala 2 nt name of a flat rock in Tāvatiṃsa heaven [paṇḍu + kambala]