බුද්ධදත්ත පාලි අකාරාදිය – 411
පඨිත්වා
පූ.ක්රි. කියවා; කියවා බලා.
පඨිතුං
නි. ශබ්ද නගා කියන්නට.
පණමති
(ප+නමු+අ) නමස්කාර කෙරේ.
පණමිත
3. වඳිනු ලැබූ.
පණමිත්වා
පූ.ක්රි. නමස්කාර කොට; වැඳ.
පණමිතුං
නි. වඳින්නට.
පණ්ඩක
පු. නපුංසකයා.
පණ්ඩර
3. සුදුසු; පු. සුද.
පණ්ඩිච්ච
න. පණ්ඩිත බව.
පණ්ඩිත
3. උගතා; නුවණැත්තා.
පණ්ඩිත වූ.
පණ්ඩිතක
පු. තමා උගතෙකැයි සිතාගෙන සිටින බොරු පණ්ඩිතයා.
පණ්ඩු
3. පඬු පැහැති; රතු කසාවන්.
පණ්ඩුකම්බල
න. රතු කසාවන් කම්බිලිය; ශක්රයාගේ ආසනය.
පණ්ඩුපලාස
පු. ඉදුණු කොළය; පැවිදිවීමට ලෑස්තිව සිටින්නා.
පණ්ඩුරොග
පු. පාණ්ඩු රෝගය හෝ සෙන්ගමාලය.
පණ්ඩුරොගී
පු. පාණ්ඩු රෝගය ඇත්තා.
පණ්ණ
න. කොළය; පත්රය; ලිපිය; ලිවීමට ගන්නා පත්රය.
පණ්ණක
න. කොළය; පත්රය; ලිපිය; ලිවීමට ගන්නා පත්රය.
පණ්ණකුටි
ඉ. අතු පැල; කොළ සෙවිලි ඇති ගෙය.
පණ්ණත්ති
ඉ. බලනු.
පණ්ණරස
3. පසළොස.
පණ්ණවච්ඡත්ත
න. කොළ වලින් සෑදූ කුඩය.
පණ්ණසාලා
ඉ. කොළ සෙවෙනි ඇති ගෙය; පන්සල.
පණ්ණාකාර
පු. තෑග්ග; පඬුර.