පණ්ණ
paṇṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කොළය; පත්රය; ලිපිය; ලිවීමට ගන්නා පත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පත්රය, කොලය, ලියමන.
න. ගිලිහුනු දෙය, ගැලවුනු දෙය.
√ චු. නීලෙ, නීල වර්ණයෙහි, පණ්ණෙති-පණ්ණයති, නීලවර්ණකරයි. (පි. 359)
Digital Pāḷi Dictionary
- paṇṇa 1.1 nt leaf
- paṇṇa 1.3 nt letter; note
- paṇṇa 2.1 card five (5) [pañca > paṇṇa]
- paṇṇa 1.2 adj with a leaf; -leafed [paṇṇa + a]