සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 595

පණ්ඩුසීහ

පු. දුඹුරුවර්‍ණ සිංහයා. (පි. 359)

පණ්ණ

න. පත්‍රය, කොලය, ලියමන.
න. ගිලිහුනු දෙය, ගැලවුනු දෙය.
√ චු. නීලෙ, නීල වර්ණයෙහි, පණ්ණෙති-පණ්ණයති, නීලවර්‍ණකරයි. (පි. 359)

පණ්ණක

න. එළවඵ, නිල් කොල ජාතිය.
ති. නිශ්ශබ්ද, නිසසල. (පි. 360)

පණ්ණග

පු. සර්පයා, සපු. (පි. 364)

පණ්ණත්ති

ඉ. ප්‍රඥප්තිය පැනවීම. (පි. 360)

පණ්ණත්තික

පු. පනවන්නා. (පි. 360)

පණ්ණධජ

පු. පහත්කළ, ධජ ඇත්තා. (පි. 364)

පණ්ණභාර

පු. බහාතබන ලද බර. (පි. 360)

පණ්ණභිසි

ඉ. පත්‍ර වලින් කළ බිස්ස. (පි. 360)

පණ්ණරස

පු. පසලොස, පසලොස්වක. (පි. 360)

පණ්ණරසම

පු. පසළොස්වැනි. (පි. 364)

පණ්ණරසික

පු. පණ්ණරසියට අයත් (පි. 364)

පණ්ණරසී

ති. පසලොස්වක, පසලොස්වක් තිථිය (පි. 360)

පණ්ණලොම

පු. ලොමුඩැහැගැනීම, උපදවන තැතිගැනීම නැති බැවින් අනුලොම් ඇති. (පි. 364)

පණ්ණවික්කයසාලා

ඉ. වෙළඳ බඩු විකුණන ශාලාව. (පි. 360)

පණ්ණසන්ථාර

පු. පත් ඇතිරිය, කොල ඇතිරිල්ල. (පි. 360)

පණ්ණසාලා

ති. පණ්ණසාලාව, පන්සල (පි. 360)

පණ්ණ්‍යොපජීවී

ව්‍යවහාරයෙන් ජීවත්වන්නා, වෙළෙන්දා. (පි. 360)

පණ්ණාකාර

හුන් තැනට යවන පඬුර, තෑග්ග. (පි. 360)

පණ්ණික

පු. මල් වෙළෙන්දා, එළවලු වෙළෙන්දා (පි. 360)

පණ්ථ

පු. මාර්ගය. (පි. 364)

පණ්ථක

පු. මග නියුක්තයා, මාර්ගයෙහි උපන්නහු. (පි. 364)

පණ්ථදූහන

න. මං පැහැරීම, මංකොල්ල කෑම. (පි. 364)

පණ්ථික

පු. මාර්ගිකයා, මගියා, මාර්ගයෙහි උපන්නා. (පි. 364)