පණ්ණාකාර

paṇṇākāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තුටු පඬුරු ; පරිත්‍යාග.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තෑග්ග; පඬුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

හුන් තැනට යවන පඬුර, තෑග්ග. (පි. 360)

Digital Pāḷi Dictionary