පන්න
panna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මසුන් මැරීම, කෘෂිකර්මය ආදි රැකියා සඳහා අවශ්ය කරන ආම්පන්න.
2. රැකියාව ; ජීවනෝපාය ; අතේ හුරුවෙන් කරනු ලබන කර්මාන්තය.
3. පිළිවෙළ ; ආකාරය ; ලීලාව ; විලාසිතාව ; මෝස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මෙවලම්; ආම්පන්න/ සමූහය; රාශිය (දෙ. பண்ணை) 2. තණකොළ (සං. පර්ණ) 3. ඇඳුම් පැලැඳුම් ආදි මෝස්තර
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කෙළවරෙහි වූ; පහත් වූ; පහතට තැබූ; බහා තැබූ; විවේක ඇති.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. gear
Digital Pāḷi Dictionary
- panna pp dropped; lowered; put down [√pat + na]