සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2395
පන්දු යවනවා
vti. bowls
පන්දු යවන්නා
n. bowler
පන්දු රකිනවා
vi. field
පන්දු සවරය
පන්දුක්රීඩා විශේෂයක්
n. lacrosse
පන්දුව
පන්දුව යවනවා
v. bowl
පන්දුව යවන්නා
n. bowler
පන්දුවට පහර දීම
vti. batting
පන්දුවට පහර දෙන්නා
n. batsman
පන්න
Mat. gear
පන්නකාමය
Soc. fad
පන්නනවා
පන්නම්
n. wearing
පන්නය
1. Soc. fad
2. Aes. fashion
3. n. mode
4. n. style
5. Aes. vogue
පන්නය අලුත් කිරිම
පන්නය බාල කරනවා
Art. anneal
පන්නය බාල කිරීම
Art. annealing
පන්නරය
n. temper
පන්නරය තබනවා
පන්නරය තැබීම
පන්නරය බාල කරනවා
Civ. anneal
පන්නරය බාල කිරීම
පන්නා දමනවා
1. vt. bundle off
2. vt. kick out