සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2396

පන්නා හරිනවා

1. vt. scare away
2. vt. throw out

පන්සල

1. n. monastery
2. n. temple

පන්හිද වැනි දේ

n. style

පන්හිඳ

1. n. style
2. n. stylus
3. styless

පන්හිඳු

stylus

පනා බැම්ම

n. retaining wall

පනා රොඩු

Wea. noils

පනා රොඩු ලොම්

noils

පනා ලොඩි

comb-jellies

පනා වැටි

comb-ribs

පනාමැඩියා

n. sole

පනාරොඩු

Art. noils

පනාරෝද දණ්ඩ

n. camshaft

පනාරෝදය

n. cam

පනාව

1. n. comb
2. Art. reed

පනික්කියා

n. barber

පනිට්ටුව

1. n. bucket
2. n. pint

පනින කඩුල්ල

n. stile

පනිනවා

1. v. bound
2. vti. hop
3. v. jump
4. vti. leap
5. vti. skip
6. vti. spring

පනිවිඩය

Aes. message

පනිවුඩකරු

Law. messenger

පනෙල් යොදනවා

vt. panel

පනෙල් වැඩ

n. paneling

පනේල ඇල්ලීම

n. panelling