පන්සල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෞද්ධ විහාරස්ථානය ; දාගබ, බෝධිය, බුදුමැදුර, ආවාස ගෘහය ආදි අංග සහිත ශුද්ධ භූමිය.
2. වහළෙහි කොළ හොයා සාදා ගැනුණු කුටිය.
3. භික්ෂුන්, තවුසන් හා යෝගාවචරයන් වසන ආරාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විහාරභූමිය; ආරාමය (පා. පණ්ණසාලා සං. පර්ණශාලා)