පනිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සිටි තැනින් එකවර උඩට නැගී වෙන තැනක පා පතිත වන්නට සලස්වනවා ; පිම්මෙන් ඉදිරියට යනවා ; උත්සාහ වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. bound
2. vti. hop
3. v. jump
4. vti. leap
5. vti. skip
6. vti. spring