පන්හිඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුස්කොළ, තඹපත් ආදියේ ලිවීම සඳහා ලෝහයකින් තනා ගන්නා ලද තියුණු තුඩක් සහිත උපකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුස්කොළවල ලියන තියුණු තුඩක් සහිත උපකරණය (පා. පණ්ණසූචි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. style
2. n. stylus
3. styless