පන්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝලය ; ගෝලාකාර දෙය ; කන්දුකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ball
2. n. bowl
3. Wea. cheese