පන්නම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පන් + කම්]
නා.ප්‍ර. පන්වලින් පැදුරු, පෙට්ටි, මලු ආදිය වියන කර්මාන්තය ; පන් විවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පන්වලින් කරන කර්මාන්තය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wearing