පන්නරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආයුධයක මුවහත.
2. ලෝහයේ තද ගතිය ; දැඩි ගතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආයුධයක මුවහත තැබීම/ දක්ෂකම; චතුරබව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. temper