පණ්ඩිත

paṇḍita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උගත් ; වියත් ; නුවණැති.
නා.ප්‍ර. උගතා; බහුශ්‍රැතයා ; වියතා ; ප්‍රාඥයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උගතා; නුවණැත්තා.
පණ්ඩිත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 359)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. erudite
2. a. learned
3. a. wise

Digital Pāḷi Dictionary