learned
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. උගත්
2. a. උගතුන්ට විෂය වූ
3. n. ඡේක
4. n. ධර
5. n. ධරයා
6. a. පණ්ඩිත
7. බහුශ්රත
8. a. බහුශ්රැත
9. බහුශ්රුත
10. a. බුහුසූ
11. st. රාත්රඥ
12. st. වක්තෘ
13. a. ව්යක්ත
14. විදග්ධ
15. n. විද්යාධරයා
16. st. විදු
17. st. විදු දන
18. වියත්
19. a. ශ්රැත
20. ශ්රුත
21. st. ශාස්ත්රවන්ත
22. a. සුමුඛ
23. a. සුමුව
24. a. සුමේධ
25. a. හසළ