ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1362
leakages
leakance
Phy. කාන්දුතාව
leaking
a. සිදුරු සහිත
leaks
leaky
a. සිදුරු සහිත
leal
lean
1. a. අගහිඟ ඇති
2. vti. ඇල වෙනවා
3. a. කැහැටු
4. a. කෘශ
5. a. කෙට්ටු
6. a. කෙසඟ
7. a. කේඩෑරි
8. a. කේඳෑරී
9. a. තනු
10. Aes. තුනී
11. a. තෙල් නැති මස
12. vti. නැමෙනවා
13. a. වහළ
14. a. වහළු
15. a. වැඩි ලාභයක් නොලැබෙන
16. a. වෑරුණු
17. a. සිඟු
18. a. සිහින්
19. a. සීන්
20. a. හීන්දෑරි
21. vti. හේත්තු කරනවා
22. vti. හේත්තු වෙනවා
lean against
v. හේත්තු වෙනවා
lean-to
leaning
leap
1. vti. පනිනවා
2. vti. පැන පැන යනවා
3. vti. යමක් උඩින් පනිනවා
leap year
1. n. අධික අවුරුද්ද
2. Mat. අධික වර්ෂය
learn
1. v. ඉගෙන ගන්නවා
2. vti. ඉගෙනගන්නවා
3. Aes. ඉගෙනීම
4. vti. දැනගන්නවා
5. v. හදාරනවා
learned
1. a. උගත්
2. a. උගතුන්ට විෂය වූ
3. n. ඡේක
4. n. ධර
5. n. ධරයා
6. a. පණ්ඩිත
7. බහුශ්රත
8. a. බහුශ්රැත
9. බහුශ්රුත
10. a. බුහුසූ
11. st. රාත්රඥ
12. st. වක්තෘ
13. a. ව්යක්ත
14. විදග්ධ
15. n. විද්යාධරයා
16. st. විදු
17. st. විදු දන
18. වියත්
19. a. ශ්රැත
20. ශ්රුත
21. st. ශාස්ත්රවන්ත
22. a. සුමුඛ
23. a. සුමුව
24. a. සුමේධ
25. a. හසළ
learner
1. n. ආධුනික
2. n. ආධුනිකයා
3. ඡාත්ර
4. n. දුහුනා
5. n. පුහුණු වන්නා
6. ශිෂ්ය
learning
1. n. අධ්යයනය
2. n. ඉගෙනීම
3. n. ඉගෙනුම
4. n. උගත්කම
5. උගැන්ම
6. n. උද්ග්රහණය
7. n. ග්රහණය
8. n. පාණ්ඩිත්යය
9. n. විද්යාව
10. st. ශ්රැත
11. ශ්රුත
12. st. ශාස්ත්ර
13. n. ශාස්ත්රෝද්ග්රහණය
14. n. ශික්ෂාව
learnt
a. හදාළ
lease
lease-lend
Eco. කල් බදු ණය
leasehold
1. Eco. බදු අයිතිය
2. Eco. බදු ඉඩම
3. Acc. බදුකරය
leaselend
leash
leasing
1. කල්බදු ගැනීම
2. බදු දීම
3. බදු දෙනවා
4. Art. ලීස් දැමීම
5. Art. සීරු දැමීම
6. හරස් පොලු දැමීම
least
1. Mat. අඩුතම
2. adv. අඩුවෙන්ම
3. a. ඉතා අඩු
4. n. ඉතා අඩු ප්රමාණය
5. adv. ඉතා අඩුවෙන්
6. a. ඉතා සුළු