විදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විදුලිය ; විද්යුල්ලතාව.
2. ඇසිල්ල ; ක්ෂණය.
3. දියමන්ති ; විදුර ; වජ්රය.
4. පබළු.
5. විද්යාව ; ඥානය.
6. බුධ ග්රහයා.
7. විද්වතා ; පඬිවරයා.
8. විත ; මඩම ; චෂකය.
9. වීථිය ; මාර්ගය.
10. යුද්ධයෙහි ජය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. electricity
2. st. knowledge
3. st. learned
4. st. science