ශික්ෂාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉන්ද්රිය සංවරය ; හික්මීම ; විනයානුකූල හැසිරීම.
2. ත්රිවිධ ශික්ෂාව ; හැසිරීම.
3. හික්මවන විධිය.
4. ඉගෙනීම ; අධ්යයනය ; හික්මීම.
5. බුදුන්වහන්සේ විසින් භික්ෂූණීන් සඳහා පනවන ලද විනය ශික්ෂාපද.
6. ශික්ෂාවේදාංගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉන්ද්රිය සංවරය; විනයානුකූල හැසිරීම/ ඉගෙනීම; හික්මවීම (සං. ශික්ෂා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. canon
2. Log. discipline
3. n. learning
4. n. precept
5. Aes. tenet
6. training