තුනී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඝනකම නැති; ඝන නොවූ.
2. වි. අඩු වූ; අල්ප වූ.
3. වි. දැඩි නොවූ; ප්රමාණයෙන් අඩු; සැහැල්ලු.
4. වි. දියාරු; උකු නැති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ගනකම නැති; සියුම් (පා. සං. තනුක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. attenuate
2. a. fine
3. Aes. lean
4. a. slender
5. a. tenuous
6. a. thin