තුනින්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැමැත්ත; අවසරය.
2. නා. සැනසීම; අස්වැසිල්ල.
3. නා. කෙළිබඩුව.
4. නා. සතුට.