තුනිඤ්චියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කැමැත්ත; අවසරය.2. නා. සැනසීම; අස්වැසිල්ල.3. නා. කෙළිබඩුව.4. නා. සතුට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 764 ← තුනිංචිය තුනින්චිය →