සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1837

තුන්හුලස්

1. a. three-cornered
2. three-faced

තුන්හුලස් කෑලි

godet

තුන්හුලස් පැටිස් වැනි මසවුල

n. samosa

තුන්හුලස් රුවල

n. jib

තුන්හුලස් සීරුම් කටුව

Art. scraper

තුනා

a. tailor

තුනාකම්

Aes. embroidery

තුනැසිය

Civ. gibbet

තුනී

1. adj. attenuate
2. a. fine
3. Aes. lean
4. a. slender
5. a. tenuous
6. a. thin

තුනී ආලේපය

n. film

තුනී කඩදාසි වර්ගයක්

1. a. india paper
2. n. rice paper

තුනී කරනවා

1. vt. attenuate
2. vt. dilute
3. v. reduce
4. v. smoothen
5. vti. spread

තුනී කළ

dilute

තුනී කිරීම

n. attenuation

තුනී තහඩු

Civ. sheets

තුනී තහඩු යකඩ

Civ. sheet iron

තුනී තහඩු යොදනවා

vt. laminate

තුනී තහඩු සාදනවා

vt. laminate

තුනී තහඩුව

n. lamina

තුනී දිග තීරුව

n. sliver

තුනී දියාරු මිශ්‍රණය

n. slurry

තුනී පටලය

1. n. membrane
2. n. pellicle

තුනී පටිය

Civ. fillet

තුනී පැතලි කොට්ටය

n. pad