තුනාකම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඳුම් මැහීම; සූචිකර්මය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඳුම් මැසීම (පා. තුන්නකම්ම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. embroidery