තුන්හුලස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දාර තුනක් ඇති; තුන් පැති සහිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දාර තුනක් ඇති; ත්‍රිකෝණාකාර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. three-cornered
2. three-faced