සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1836

තුන්දොර

n. body

තුන්දොස්

n. wind

තුන්න

n. needle

තුන්නවයා

n. tailor

තුන්නවායකය

Med. sartorius

තුන්නළු දර්ශනය

Aes. threesome

තුන්නාරටී

Bot. trinervate

තුන්නිවුන් දරු

n. triplet

තුන්පක්ෂයකින් යුත් තරඟය

a. three-cornered

තුන්පද කවිය

n. triplet

තුන්පා කරුව

stilt

තුන්මසකට වරක් වූ

a. quarterly

තුන්මාසය

n. quarter

තුන්මුණින්

a. completely

තුන්මුල්ල

n. triangle

තුන්මෝදර

n. sri lanka

තුන්වන ලෝකය

Soc. third world

තුන්වන සියවසේ ඇති වූ ප්ලේටෝගේ කල්පිතය

n. neoplatonism

තුන්වරක්

adv. thrice

තුන්වාරු වාසිය

Civ. purchase

තුන්වැනි

1. a. tertiary
2. a. third

තුන්වෙනි භූගෝලීය කාලපරිච්ඡේදයට අයත්

a. oligocene

තුන්වෙනි භූගෝලීය යුගයට අයත්

a. cainozoic

තුන්සිය වැනි සංවත්සරය පිළිබඳ වූ

a. tercentennial