සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1838
තුනී පිළී විශේෂයක්
n. organza
තුනී පොල්ල
n. wand
තුනී මීදුම
n. haze
තුනී මීහරක් හම
n. buff
තුනී රෙදි වර්ගයක්
n. nainsook
තුනී රෙදිවලින් සෑදූ තදට අඳින කලිසම්
n. tights
තුනී ලනුව
n. twine
තුනී ලෑලි
n. plywood
තුනී ලෑලි පතුර
n. veneer
තුනී ලෑලි පතුරු අලවනවා
v. veneer
තුනී ලිනන් රෙදි
n. cambric
තුනී ලී පටිය
n. lath
තුනී ලුණු දැමූ ඌරුමස් පෙත්ත
n. rasher
තුනී විස්කෝතු වර්ගයක්
n. cracker
තුනී වූ
1. a. attenuated
2. a. rare
තුනී වෙනවා
v. lessen
තුනී සිවිය
n. membrane
තුනී සෙරෙප්පුව
n. slipper
තුනී සේද වර්ගයක්
n. taffeta
තුනී හම
n. membrane
තුනී හමකින් මදිනවා
vt. buff
තුනී හිස් වැස්ම
n. caul
තුනී හිස්වැස්ම
n. caul
තුනීකම
n. thinness