සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1839

තුනීකරය

Aes. thinner

තුනීකුරුව

Che. thinner

තුනීයෙන්

adv. thinly

තුනීලෑල්ල

Aes. plywood

තුනීව සාදනු ලබන සූපය

n. bouillon

තුනු

1. n. body
2. a. slender
3. a. thin

තුනුපල

n. breast

තුනුයොන්

n. cupid

තුනුරුවන්

n. the buddha

තුනුවඟ

n. woman

තුනෙන් ගුණ කරනවා

vt. treble

තුප්පයියා

n. dubash

තුප්පහියා

1. n. foreigner
2. n. hippie
3. n. hippy
4. n. interpreter

තුබ

1. n. stupa
2. n. tomb

තුමන්ත ක්‍රියාපදය

n. infinitive

තුම්බික කවාටය

Med. fenestra ovalis

තුම්බිකාකාර

1. oval
2. Bot. urceolate
3. urn-shaped

තුම්බිකාව

1. utricle
2. utriculus

තුමා

n. excellency

තුමුල

1. a. big
2. a. large

තුමුලය

n. melee

තුමුලෝත්සවය

n. carnival

තුමූලය

Law. rout

තුඹස

1. n. anthill
2. ant-hill