තුඹස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වේයන් විසින් මැටියෙන් ගොඩනගනු ලබන වාසස්ථානය; හුඹස; හුඹහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වේයන් සාදාගන්නා වාසස්ථානය; හුඹහ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anthill
2. ant-hill