තුනුවඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිහින් සිරුර; කෙට්ටු ශරීරය.
2. නා.ප්‍ර. ස්ත්‍රී නිමිත්ත; යෝනිය.
3. නා.ප්‍ර. සිහින් සිරුරක් ඇත්තී; කාන්තාව.
4. නා.ප්‍ර. අනංගයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිහින් සිරුර/ ස්ත්‍රී ලිංගය/ සිහින් සිරුරක් ඇත්තී; කාන්තාව/ අනංගයා (සං. තත්‍වඞ්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. woman