නැමෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ('නමනවා' යන්නෙහි නිරුත්සාහක රූපය) නැඹුරු වෙනවා; නම්න වෙනවා; යොමු වෙනවා.
2. ක්රි. අවනත වෙනවා; යටත්බවට පත් වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. bend
2. v. bow
3. vt. buckle
4. vti. crease
5. v. cringe
6. v. crouch
7. vti. curve
8. vti. decline
9. vti. incline
10. vti. lean
11. vti. yield
12. v. bow down