බද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දේපළ ආදායම ආදියෙන් රාජ්යයකට ගෙවනු ලබන කොටස ; සුංගම.
2. (මහනුවර රාජ්ය සමයෙහි) රජය යටතේ පැවති කාර්මික දෙපාර්තමේන්තුව ; කර්මාන්ත කාර්යාංශය.
3. ඉඩකඩම් ගෙවල් දොරවල් ආදියේ භුක්තිය නිත්යානුකූල ලෙස යම් කාලසීමාවකට පවරා දීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැසියන් විසින් රජයට ගෙවනු ලබන අස්වැන්න, ආදායම් ආදියෙහි කොටස/ මුදලක් ගෙන දේපළ යම් කාලසීමාවකට පවරා දීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cess
2. n. due
3. n. duty
4. n. hire
5. n. holding
6. n. lease
7. Mat. rent
8. n. tax
9. n. tenancy