ආධුනික
ādhunika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අලුත්; නවක; පුහුණු වන; ආරම්භක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අලුත්; නවක (පා. සං. ආධුනික)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වර්තතමානික, මෙකලට අයිති, අලුත ශාස්ත්රාගම ඉගෙනගන්නා තැනැත්තා, දුහුනජනයා. (පි. 128)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. amateur
2. amateurish
3. n. apprentice
4. a. junior
5. n. learner
6. Aes. novice
Digital Pāḷi Dictionary
- ādhunika adj