apprentice

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අතවැසියා
2. Soc. අභ්‍යාසලාභියා
3. n. ආධුනික
4. n. ආධුනිකයා
5. vt. ඉගෙනීමට බැඳෙනවා
6. vt. ඉගෙනීමට භාර කරනවා
7. n. ගෝලයා
8. n. දුහුනා
9. n. නවක
10. Psy. පුහුණුවන්න
11. n. පුහුණුවන්නා
12. Psy. ශිෂ්‍ය ශිල්පියා
13. n. ශිෂ්‍යශිල්පියා
14. Soc. සිප්කැටියා
15. Law. සිප්කැමියා