ගෝලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගුරුවරයකු සමීපයෙහි ඉගෙනීම කරන්නා; ශිෂ්‍යයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශිෂ්‍යයා; සහායකයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. apprentice
2. n. assistant
3. n. chela
4. n. disciple
5. n. follower
6. n. henchman
7. n. pupil