සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1542
ගෝමසූරිකා
Med. cowpox
ගෝමූත්රාකාර
a. spiral
ගෝමේද
ගෝරනාඩු කරනවා
vi. rave
ගෝරනාඩු වෙනවා
vti. storm
ගෝරනාඩුව
n. wigging
ගෝරෝචන
n. bezoar
ගෝල
1. orbicular
2. orbiculate
ගෝල කීලය
Geo. gore
ගෝල කෙවෙනි මූට්ටුව
ගෝල කෙවෙනි සන්ධිය
ගෝල නලිකාකාර
a. cylindrical
ගෝල නාලිකාව
n. cylinder
ගෝල සංගීතය
Log. music of the spheres
ගෝලකකරණය
ගෝලකම
1. n. discipleship
2. pupillage
ගෝලකය
n. spheroid
ගෝලත්වය
Geo. sphericity
ගෝලතාව
Mat. sphericity
ගෝලමානය
Phy. spherometer
ගෝලය
ගෝලයක දෙකොනින් එකක්
n. pole
ගෝලයක් විදින්නා
ගෝලයා
1. n. apprentice
2. n. assistant
3. n. chela
4. n. disciple
5. n. follower
6. n. henchman
7. n. pupil