සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1543
ගෝලස්ඵටිකය
ගෝල් රකින්නා
1. n. goalie
2. n. goalkeeper
ගෝල්ගි දේහය
ගෝල්ටන් නලාව
ගෝලාංශුව
n. globoid
ගෝලාකාර
1. a. bulbous
2. a. globate
3. adj. globoid
4. Bot. globose
5. a. globular
6. a. orbed
7. a. rotund
8. a. round
9. a. spherical
10. spheroidal
ගෝලාකාර පහන
n. bulb
ගෝලාකාර පෘථිවි සිතියම
n. globe
ගෝලාකාර සූචිස්ඵටිකය
ගෝලාභය
Mat. spheroid
ගෝලාර්ධය
ගෝලිකාකාර
ගෝලිකාව
ගෝලීය
ගෝලීය අනපේරණ
Sur. aplanatic
ගෝලීය අපේරණය
Phy. spherical aberration
ගෝලීය කෝණය
Mat. spherical angle
ගෝලීය ජ්යාමිතිය
Mat. spherical geometry
ගෝලීය ජාලමාත්ර ප්රවේශය
ගෝලීය ත්රිකෝණමිතිය
ගෝලීය ත්රිකෝණය
Mat.Phy. spherical triangle
ගෝලීය තැන් සෙවුම් පද්ධතිය
ගෝලීය බහු අස්රය
Mat. spherical polygon