ගෝලිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කුඩා ගෝලය; ගෝලාකාර අංශුව (=globule).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. globule
2. Phy. spherule