ගෝලීය අපේරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගෝලීය පෘෂ්ඨයක් සහිත දර්පණයකින් හෝ කාචයකින් සෑදෙන ප්රතිබිම්බයෙහි දක්නට ලැබෙන දෝෂය (=spherical aberration).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. spherical aberration