ගෝලාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගෝලයක හැඩය ඇති; බෝලයක් වැනි; වටකුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bulbous
2. a. globate
3. adj. globoid
4. Bot. globose
5. a. globular
6. a. orbed
7. a. rotund
8. a. round
9. a. spherical
10. spheroidal