ගෝලාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගෝලයක් නොවන එහෙත් ගෝලයකට ඉතා ආසන්න රූපය (=spheroid).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. spheroid